
App Details
Welcome to DPAY DIGITAL
🔷 කවදාවත් නැති වෙන්නැති Reload & Bill Payments Business එකක් දැන් නොමිලේම ඔබට High Commission දැන්ම App එක DOWNLOAD කර Register වෙන්න.










✅ Dialog ,Mobitel, Airtel, Hutch, Etisalat – Prepaid, Postpaid Reload
✅ ජල හා විදුලි Bill
✅ SLT, LankaBell, Dialog Router/LAND Line Bill
✅ Dialog TV, PEOTV ,AirtelTv, DishTv ඇතුළු සියලුම TV Bill
✅ Ezcash, Mcash, Topup/Withdrawal
✅ INSURANCE
✅ FINANCE
✅ TAXI
✅ CREDIT CARD PAYMENTS
😎එක App එකක් භාවිතා කරමින් මේ සියල්ල එකම තැනකින් ගෙවා ගමු.😎
- 😎මේ සියලුම දේ සමඟින් තවත් වාසි රැසක් ලබාදෙන App එක අදම ඔබත් Downloard කර ගන්න.😎
App Name :- dpay DIGITAL -
අපේම රටේ නිෂ්පාදනයක් 🇱🇰🇱🇰🇱🇰
ඔයාගෙ bill ටික හරි ගෙවාගන්න මේක පාවිච්චි කලොත් ඔයා එක එක තැන් වලට වැඩිපුර ගෙවන මුදල්, ඔයාගෙ කාලය, රස්තියාදුව.. මේ හැම දෙයක්ම ඔයාට ඉතුරු කරගන්න පුලුවන්….👉ඔබත් ඔබගේ ගමේ යහළුවන්ගේ සියලුම Reload බිල් ගෙවන්න අදම අප හා Retailer කෙනෙක් ලෙස සම්බන්ධවන්න.
👉ගෙදර ඉඳන් අමතර ආදායමක් උපයමු…
-
100 Reload එකකට ඔයාගෙන් 91.50 කැපෙන්නේ…
වැඩි විස්තර සඳහා 070 7000 520 අමතන්න.
Site :- www.dpay.lkමේ සියල්ලම ඔබට නොමිලේ
Free Free Free Free Free
✅ Bank deposit /online ,EZcash
Auto Topup ,24h customer support
සියලුම ගෙවීම් සඳහා වැඩිම Commishion අපෙන්…
✅ App එක ඔබ නොමිලේ ලබා ගන්නේ කෙසේද?
⚡️DPAY Digital කියලා search කරලා App එක Download කරගන්න.Google playstore (Android)
නැත්නම් dpay.lk website එකට පිවිසෙන්න.
⚡️ ඉන්පසුව App එකෙහි ඉහළ කෙළවර ඇති Register කියන තැන click කර Register වෙන්න.
නැත්නම් website එකේ Menu යටතේ ඇති Register කියන තැන click කර Register වෙන්න.
⚡️ඉන්පසුව ඔබ Register form එක තුළ දැමූ username, password ඇතුළත් කර ඔබ App එක හෝ Site එක තුළින් Login වන්න.
⚡️Dashboard එකේ Commission Rates Click කිරීම මඟින් ඔයාලගේ Commission බලාගන්න පුලුවන්.
⚡️ ඔබ Reload Bill payments කිරීමට අපගේ Banks වලට මුදල් දමා App එක Topup කරගත යුතුය.
ඒ සඳහා Bank details අපගේ Whtsapp එකහා සම්බන්ධ වීමෙන් ලබා ගත හැක.
⚡️ මුදල් Deposit කිරීමේදී ,
ඔබට මුදල් Transfer කළ සැණින් App එක Topup කරගැනීමට අවශ්‍ය නම් ,
අපගේ Auto Topup Option එක භාවිතා කළ හැක.
නැත්නම් ඔබට 5min option එක භාවිතා කළ හැකිය.
🔶 Auto Topup :- අපගේ SAMPATH BANK එකට මුදල් දැමීමේ දී Reference / Description / Remark එකට ඔබගේ Member Code එක ඇතුළත් කරන්න.
Auto Topup code එක ඔබට අපගේ Whatsapp එකට Message එකක් දමා ලබා ගත හැකිය. උදා:- CP000
🔶 5min :- Sampath Bank හැර වෙනත් ඕනෑම Bank එකකට deposit කර එහි Slip එක හෝ Screenshot එකක් App එකෙහි ඉහළ Balance එක ගාව තියෙන + mark එක click කර App එකට upload කරන්න.
⚡️ඉන්පසුව App එකෙහි Reload හෝ Bill payments Menu click කර Reload bill payments දැමිය හැකිය.
Site එකේනම් paydesk වෙත යන්න.
🔶 Prepaid– Card Connection ( අපි Normal දාන ( 50,100,119,500,59,……. ) Reload
🔶 Postpaid– Bill Connection ( බිල් Reload )
✴️ ඔබට කුමන හෝ ගැටලුවක් ඇත්නම් Whatsapp මඟින් අපට කතා කරන්න, පණිවිඩයක් තබන්න 070 7000 520
ඔබට තවත් Business Solution එකක් අවශ්‍ය නම් ඔබටත් තව Members ADD කර මුදල් ඉපැයිය හැකිය.ඒ සඳහා Distributor , Manager , White Lebal Account
සඳහා අපගේ Whatsapp එකට කතා කිරීම මඟින් ඉල්ලුම් කළ හැකිය.
ලංකාවේ පළමු වතාවට
කවදාවත් නැතිවෙන්නැති Reload & Bill payments සඳහා ,
App එක Business Account වර්ග 3ක ආකාරයෙන් ලබා ගත හැක.
Distributor
Manager
White Lebal
Distributor Account එකේ සිට ඉහළට Account එක Update වන පරිදි එකින් එකට Commission එක වැඩි වේ.( අඩුම Commission එක Distributor ) ( Retailer Account එක හැර )
01) Retailer Account ( Free Registation )
Reload & Bill Payments දාලා Commission එකක් ගන්න.
*02) Distributor Account *
Reload & Bill Payments දාලා Commission එකක් ගන්න.
App එක ඔයාගේ යාළුවන්ට කඩවල් වලට දාල දෙන්න.කොහොම හරි New Members හොයන්න. එක්කෙනෙක්ට Bonus R.S 1000.00 ලැබෙනවා.(1500,2000 ලබාගත හැක.)( members 10 = 20000 )
ඔයාටම ඒ member add කරගන්න app එකේ access ලැබෙනවා
එයාට දෙන Commission එක තීරණය කරන්නනෙත් ඔයාමයි.
එයා දාන හැම Reload එකකින්ම ඔයාටත් ගාණක් එනවා.
ඔයාගේම Business එකක් විදිහට කරන්න පුළුවන් අපේ මැදිහත් වීමක් නෑ.
03) Manager Account
Reload & Bill Payments දාලා Commission එකක් ගන්න.
ඉහත සියල්ලම සමඟින්
Distributor , Retailer Account , හදන්න Access ලැබෙනවා.
මෙම Account අවම ,
Retailer – 1000 (1500,2000)
Distributor – 5000 (6000,8000)
මීට වඩා හෝ අඩුවෙන් ඔබ කැමති මුදලකට එම Account Sell කිරීමේ අවස්ථාව.
මේ සියලුම දේ සමඟින් තවත් වාසි රැසක් ලබාදෙන App එක අදම ඔබත් Downloard කර ගන්න.
App Name :- DPay DIGITAL
අඩුම මුදලට අපෙන්…
04)
White Lebal Full Reload System
ඉහත Account වර්ග 3ම ඇතුළත් දේ සමඟින් ,
ඔයාගේම නමින් ඔයාගේම Brand එකෙන් Reload System එකම හදගෙන්න පුළුවන්. RELOAD යන්නෙත් ඔයාගේම නමින්.(White Lebal)
Full Reload System එකම
Site එක හරහා Google Adsense හරහා මුදල් ලැබීම
App එක හරහා Google Admob හරහා මුදල් ලැබීම.
Commission එකින් එකට වැඩිවේ.
තවත් මුදල් ඉපයිය හැකි අවස්ථා බොහෝ ඇත.
Contact :- WhatsApp 070 7000 520
Reload Bill Payments නවතින දෙයක් නෙමෙයි ඔයා වුනත් කොච්චර දානවද, මාසෙට.හැමෝගේම Reload Bill Payments දාමු එයාලටත් App එක දාල දෙමු.
ලංකාවේ වැඩිම Commission ලබා දෙන App එකත් සමඟ අදම එකතුවෙන්න.
අඩුම මුදලට අපෙන්..